පෙට්ටියේ ආ කතගේ මිනීපෙට්ටිය පාරේ


සීගිරියෙන් සෞදි අරාබියේ රැකියාවට ගෙස් එහිදී මරුමුවට පත් වූ කාන්තාවගේ මිනී පෙට්ටිය සීගිරිය ගලකොටුව පාරේ මැද තබා ගැමියෝ විරෝධය පෑහ. සෞදියේදී අය වද හිංසා කර මරා දමන්නට ඇතැයි නෑයෝ සැකකරයි.