පුරා විද්‍යා මිණි පහනක් නිවෙයි


කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභ්‍රාවප්ප්‍රාප්ත විය.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ආචාර්යවරයකු වූ ඔහු සිංහල හා ඉංග්‍රීසි බසින් පුරාවිද්‍යාත්මක ග්‍රන්ථ රැසක්ද රචනා කළ අයෙකි. සීගිරිය පිළිබඳ ඔහු විසින් ලියැවුණු පර්යේෂණාත්මක ග්‍රන්ථය දෙස් විදෙස් උගතුන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය.