රියදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් රිය පැදවූ ගල්ගමුව පොලිසියේ කොස්තාපල් අතුල සේමසිංහ හට රුපියල් 20500ක සහ මාස තුනක සිර දඬුවමක් නියම කළ ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සිර දඬුවම පස් වසරකට අත්හිටැවීය.