කොළඹ යාපනය සුඛෝපභෝගී බස් රියනදී රුපියල් තුන්දහසක අල්ලසක් ගත් බව කියන කොස්තාපල් වරුන් දෙදෙනෙකු බත්කුළු ඔයදී සැකපිව අතඅඩංගුවට ගත් බව අල්ලස් හා දූෂන විමර්ශන කොමිසම කියයි.
අද අළුයම 12.30ට මෙම වැටලීම සිදුවිය.