රුපියල් දහසක ප්‍රශ්නයක් මත රන්ඩුවකට පැටළුනු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු කරුවල ගස් වැවදී ගුටි බැට හුවමාරුවකින් පසුව තුවාල ලබා කොළඹ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.