පිහිනුම් තටාකය සොහොනක් වේ


ෆිරෙන්සි නුවර ජිවත් වු කොට්ටේ උපුල් ඉන්ද්‍රජිත් වසන්ත(48) පිහිනුම් තටාකයට වැටි මරුමුවට පත්විය.

තමා සෙවය කළ නිවසේ  පිහිනුම් තටාකය පිරිසුදු කිරිමට යෑමේදී දියට වැටී ඔහු මියගොස් ඇත. ඔහු ගිලි සිටි ස්ථානයේ ගැඹුර අඩි 12ක් පමණ වෙතියි ඉතාලි පොලිසිය කියයි.