(රංජන් කස්තුරි)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු සිද්ධියේ දී තුවාල ලැබු පිලියන්දල පදිංචි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍ය සංදීප රුක්ෂාන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 25 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
එම පවුලේ උදවිය අද (11) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවස කැඳවා සුවදුක් විමසු ජනපති එම පරිත්‍යාගය ලබාදීමට පොරොන්දු වී තිබේ.

