පිල මාරු කිරීමේ පලිය අරන්?


තමා සන්ධානයෙන් මෛත්‍රී පිලට ගිය නිසා නයිනමඩම බෝලවත්තේ බටහිර කම්හල කදුරුවැල්ලවත්තේ තාවකාලික නිවාස කිහිපයක් නාඳුනන පිරිසක් විසින් ගිනි තබන ලදැයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙරොන් ප්‍රනාන්දු මහතා කියයි.

ගිනි තැබුණු ගෙවල්වල අයිතිකරුවන් පැවසූයේ ෂෙරොන් ප්‍රනාන්දු මහතා තමනට නිවාස ලබා දීමට වෙහෙසුණු බවයි.

IMG_1939 IMG_1940 IMG_1942