බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අනිල් විසි හත් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ සිට බදුල්ලට ආහ.
එම නිවස ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ වත්මන් නිළ නිවසයි.