පින්නවල අලි ඇතුන්ට දානයක්


ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පොල් අතු, කිතුල් අතු, කොට, කෙසෙල්, උක්ගස්, පැමණි කොමඩු, අන්නාසි, කොස් රැගත් ලොරි අටක් පමණ පින්නවල අලි අනාථාගාරයට රැගෙන ආ පිරිසක් අලි අතුනට කෑමට දුන්හ. පෙළගස්වනු ලැබ සිටි අලි ඇතුන් ළඟට ගොස් කෑම බෙදා දෙනු ලැබීය.