පිංතාරු බාස්ලා හතරක් අත්අඩංගුවට


නුගේගොඩ නවල්ටි විදුලි උපකරණ ව්‍යාපාරික සරත් ක=මාර හේවාගම (54) පසුගිය ජනවාරි 19දා මරා දැමීයැයි සැකපිට පිංතාරු බාස්වරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සිය තට්ටු නිවසේ හුදකලාව ජීවත්වූ ව්‍යාපාරිකයා මොවුන් හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. මේ පිරිස මීට පෙර ද තවත් ව්‍යාපාරිකයකු මරා දැමීයැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි.