පුද්ගලයින් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුව ගත් පෑලියගොඩ නාගරික මන්ත්‍රී ෂාමිල් සදරුවන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.