පෑලියගොඩ අයවැය යළි පරදී


පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද පෙරේරා මහතා(එජනිස) දෙවැනි වරටත් අද ඉදිරිපත් කළ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය.

අයවැයට විරුද්ධව විපක්ෂ මන්ත්‍රිවරු තිදෙනෙක් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දුන්හ.මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි.