පැරීසියේ සුහද හමුව 04 වැනිදා


පැරීසියේ එජාප ශාඛාවේ වාර්ෂික සුහද හමුව හෙට (04) වැනි ඉරුදින දහවල් 12.ට  පැරිස් කළාප අංක 18 හි චැපල් සෙන්ට් පියෙර් සෙන්ට් පෝල් ශාලාවේදි පැවැත්වේ.
2015 වර්ෂයේ ආරම්භයේ පවත්වන  මෙම  සුහද හමුවට පක්ෂ, ආගම් හා ජාතිබේද වලින්  තොරව  සහභාගි වන ලෙස එජාප පැරිස් ශාඛාවේ හා යුරෝපා ශාඛාවේ සභාපතිවරු වන අජන්ත කල්දේරා හා රොහාන් දයාදර මහත්වරු ඉල්ලා සිටිති.

67