පැරිසියේ ‘මහගෙදර‘ අලුත් කරයි


ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදාා පැරීසියේදි පැවැත්වුනි.

රංජිත් කුලතුංග මහතා, හේමමාලි මහවාසල මහත්මිය, අරුන ශාන්ත මහතා හා ඩොමිනික් මහතා සභාපති, ලේකම්, භාන්ඩාගාරික, ප‍්‍රධාන සංවිධායක යන තනතුරු සදහා අනුපිලිවෙලින් තේරී පත්වු බව ඉහත සංවිධානයේ තෙවරක් සභාපති තනතුර දැරූ නව සභාපති රංජිත් කුලතුංග මහතා එසැණට පැවසීය.