පැරිස් විහාරෙන් බංගලි බොදුනුවනට ආධාර
බංගලිදේශයේ බෞද්ධයනට පිහිටැවීමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමියෝ සැරැසෙයි. විහාරයේ දායක සභාව ද ආනන්ද හිමියන්ගේ වැඩ පිළිවෙළට සහය දක්වයි. ආනන්ද හිමියෝ බංගලි ජාතිකයකුට මුල්ම මුදල් ආධාරය පිරි නැමීය.

