පැරිස් පන්සලේ කඨින පින්කම 21 වැනි දා


පැරීසියේ ලාකුරනව් හී  ධම්මචක්ක  බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ඔක්තෝබර් 21 වෙනි ඉරු දින පැවැත්වීමට යයි.  විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් බෞද්ධ යන්ගේ ද සහායෙන් කඨින චීවරය පුජා කැරෙයි.