පැරිස් කඨිනෙට ලංකාවෙනුත් By None // 2012 ඔක් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපත් පරවාහැර ජන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි ශ්‍රි ලංකාවේ පුන්‍යවර්ධනාරාමාධිපති කොරලේගම පියරතන හිමි පිළියන්දල සුවාරපොළ විජයරාමාධිපති වේපත ඉර හේමාලෝක හිමි රත්මලාන මාතර බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධ සිරි නාහිමි වෙල්ලන්ගල්ලේ අනුරුද්ධ හිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමියෝ ද මේ පිංකමට වැඩම කළහ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත