පැරිස් කඨින පින්කම ඉරිදා


ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම පරවාහැර චන්දරතන නාහිමියන්ගේඅනුශාසකත්වයෙන් විසිතුන් වැනි වරටත් ලබන ඉරිදා (30) පැවැත්වීමට නියමිතය. විට්නාමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද වියට්නාම ජාතිකයෝ ද මෙම පින්කමට දායක වෙති. පිණ්ඩපාත චාරිකාවක් ද පැවැත්වීමට නියමිතය.