පැරණිම රැකියාවේ තැනක් නුගේගොඩ


නුගේගොඩදී  අද (31) සවස  නිවසක් වටලා  තරුණියකද පිරිමින් දෙදෙනකුද එම ස්ථානයේ අයිතිකාරියද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එහි සිටි කතුන් දෙදෙනා මත් පැන් බී සිටියේදැයි  පරීක්ෂා කිරීමටද නියමිතය.

එහි එන  පිරිමින්ගෙන් රුපියල් 3500 ක් අය කරන බවත් ඉන් 2500 ක්ම  නිවස හිමිකාරිය ගන්නා බවත්  පොලීසිය පවසයි.