පැණි,හකුරු හදන්න පොල් කිතුල් මදින්න අවසර
සීනි ආදේශකයක් වශයෙන් පැණි, හකුරු නිපදවීමට පමණක් කිතුල් හා පොල් මැදීමට අවසර දෙන බව ජනපති කීවේය.
එසේ අවසර දෙනුයේ එම ගස් මැද දේශීය බීම වර්ග නිෂ්පාදනයට නොවන බවද ජනපති සඳහන් කළේය.
දැන් කිතුල් හකුර පිටරටින් ගෙනෙන බව ජනපති ප්‍රකාශ කළේය.

