(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය හේතුවෙන් අගතියට පත් පාර්ශව තුනටම සාධාරණ විසඳුමක් ලබාදීමට කැපවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවෘත ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සියලු සිසුන්ට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය ලබාදීමටත් රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට හා අඩු සුදුසුකම් සහිත සිසුන්ට සමාන ලෙස සැලකීමට රජය ගන්නා උත්සාහය පරාජය කිරීමටත් කැපවන බව එහි සඳහන් වේ.
විදේශ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය සිසුන්ට නියමිත විභාගයට පෙනී සිට සමත්වීමෙන් පසුව වෛද්‍ය ලියාපදිංචිය ලබාදීම යන කරුණු වෙනුවෙන් කැපවන බව ද ලිපියේ දැක්වේ.