පාර්ලිමේන්තු පාරේ දැඩි තදබදයක්


 

කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය, බත්තරමුල්ල හා පාර්ලිමේන්තු මන්දිරය ප්‍රදේශයේ අද උදේ 8.30 සිට දැඩි වාහන තදබදයක් පවතී. තුන් දින නිවාඩුවෙන් පසුව කොළඹට එන වාහන ප්‍රමාණය වැඩිවීමද මීට හේතුවක් විය හැකි බව පොලිසිය කියයි.