පාරක් නොවන පාරක්


(සුරංග) ගල ගෙදර සිට දළදා ගම්වල තෙක් වන මහා මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශ වාසීහු පවසති. තුම්පනේ ප්‍රාදේශීය සභාවට සහ මාවතගම ප්‍රාදේශීය සභාවට මෙම මාර්ගය  අයත් වේ.