පානදුර උසාවියට වතුර ගලයි


පානදුර මහාධිකරණය හා මහේස්ත‍්‍රාත් අධිකරණය වැසි ජලයෙන් යටවිය. නඩු භාණ්ඩ කාමරයට හා ලේඛනාගාරයට ද වැසි ජලයෙන් හානි සිදුවිය. එහි සේවකයෝ වැසි ජලය ඉවත් කිරීම අද උදෙන්ම ඇරැඹූහ.