පාතාලෙ දෙන්නෙක් සැකපිට


ඌරගහ සහ අම්බලන්ගොඩ මිනීමැරුම් කිහිපයකට හවුල් බව කියන දෙදෙනකු සැකපිිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් පාතාලයට සම්බන්ධ දැයි පොලිසිය සොයයි. ටී. 56 අවියක්ද පතරොම් 200 ක් පමණද සොයාගෙන ඇත.