පාකිස්තානයට 2-0 ක ජයක්


පාකිස්තානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට අද (02) සමත් වූහ. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.  

තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න ..