ප්‍රා මන්ත්‍රී මින්නේරියේදී මරුට


හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර් බී රත්නායක මහතා (44) බදාදා (24) සිය පෞද්ගලික කැබ් රිය ධාවනය කරගෙන යද්දී මධ්‍යම රාත්‍රී ආසන්නයේදී මින්නේරිය හතරැස් කොටුව මකුල්ගහ බෝක්කුව අසළදී අනතුරකින් මරුමුවට පත් විය.