(
නිලානි ධම්මිකා - ආරච්චිකට්ටුවේ සිට) - වයඹ ධීවර අමාත්‍යංශයේ හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙහෙය වීමෙන් ජනතා සේවයක් පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත පොලිසිය, ලංකා පුත්‍ර බැංකුව හා පුත්තලම කුයික් ලර්නර්ස් ආයතනයේ අනුග්‍රහයෙන් වෛද්‍ය සායනයක් ද පැවැත් වූ අතර රියදුරු බලපත්, ජාතික හැදුනුම්පත් හා ස්වයං රැකියා ණය එහිදී පිරිනැමිණ.