පළාත් සභාව සුදු අලියෙක්


පළාත් සභා ක්‍රමයට සං‍ශෝධන ඇති කළ යුතු බවට එම ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයද එකගත්වය පළ කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වේදේශකටයුතු ඇමැති ඩබ් ඩී ජේ සෙනවිරත්න මහතා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඒ අනුව රජය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. ‘පළාත් සභාව සුදු අලියෙක්. එයින් සිදුවන්නේ රජයේ මුදල් වැනසීම පමණයි.‘