බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වලට සහ ගාල්ල, මාතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට අද(02) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට සාමාන්‍ය වැසි ඇතිවිය හැක.
අද උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
අකුණු, ගිගිරුම් සහිත වැසි සහ තද සුළං තත්ව වලින් විය හැකි අනතුරු අවම කරගැනීම සදහා කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
(16844)

