
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ද පැවසීය.
පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
"පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කාලය දිගු කිරීමට හැකියාව තිබෙනවා ද? බොහෝ දෙනෙක් මට කතා කර මේ කාරණය ඇසුවා"

