පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. - පොලිස් පහත දමයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේ පැවැත්වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ එන්. සී. සී. පිල ‘බී’ කාණ්ඩයටත්, ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ පොලිස් පිල ‘සරා’ කුසලාන තරගාවලියටත් නිල වශයෙන් පහත දැමීමට එකග වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම කණ්ඩායම් පහත නොදමා නව ක‍්‍රමය සකස් කිරීම පිළිබදව ක‍්‍රීඩා සමාජ රැුසක් පසුගිය කාලයේ විරෝධය දැක්වීය.

