පහේ ශිෂ්‍යත්වයට පණ්ඩිත මත විමසයි


පහේ ශිෂ්‍යත්වයේ වෙනස්කම් ඇති කළ යුතු සංශෝධන ගැන අදහස් විමසීමට අධ්‍යාපන විශේෂඥයන් තිස් දෙනකු කැඳවීමට මානව හිමිකම් කොමිසම සැරසෙයි.

නොවැම්බර 21 වැනිදට නියමිත එම රැස්වීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විශාරදයන් එතියි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි.