පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (25) පැවැත්වේ. මෙවර ඒ සඳහා සිසුහු හාර ලකෂයක් පමණ පිරිසක් මධ්‍යස්ථාන 3800කදී මෙම කඩඉම් විභාගයට වාඩි වෙති. විභාග පරීක්ෂකවරු 18000ක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති. ජනප්‍රිය පාසල් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ලබා ගැනීම මෙහි අරමුණයි.