පස් අදින ගමන් මාර්ගය විවෘත කරයි


අධිවේගී මාර්ගයට  වැලිපැන්නේදී කඩා වැටුණු පස් කන්ද මගහැර ගාල්ලේ සිට කොට්ටාවට වාහන ගමනා ගමනයට දැන් අරඹා ඇත. ඒ අතරම  පස් ඉවත් කිරීමට බැකෝ, ටිපර් හා පිරිස් වැඩි කර තිබේ. කොළඹින් අමතර විදුලි පහන්ද රැගෙනගොස් ඇත.