පලා ගිය රිය අල්ලයි


පුත්තලම සෙල්ලන් කන්දේදි 75 හැවිරිදි ගැමියකු පාර මරු වෙද්දී කාරයකට යට වී මිය ගිය බවත්, නොනවත්වා ගිය රියදුරා අත්අඩංගුවට ගත් බවත් සාලියපුර පොලිසිය කියයි.

---------------------215-04-12--(1)(1)