පරීක්ෂණයට යන විට ෆාමසිය වහලා


හොරණ පළාතේ බෙහෙත් හළකින් නිකුත් කළ බෙහෙත් බීමෙන් පසු හැට දෙහැවිරිදි පස් දරු මවක මිය යෑමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශය හා ඖෂධ අධිකරියට අද ඇගේ නිවසට ගොස් පරීක්ෂණයක් ඇරඹීය. එම ෆාමසියට ගිය නමුත් එය වසා තිබිණි.