පරිසරය රැකීම ජනපති ගමෙන් පටන් ගනී


පෙබරවාරි පළමු වැනි දා සිට පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ට අද (22) උපදෙස් දුන්නේය.

ජනපති එලෙස උපදෙස් දුන්නේ පරිසර ඇමැති ලෙස අද බත්තරමුල්ලේ පරිසර අමාත්‍යංශයේ වැඩ බාර ගනිමිනි.