පරණ සිමෙන්ති විකුණන්න බැරිවේ
නැවත විකිණිම සඳහා ගබඩා කර තිබුණු කල් ඉකුත් වූ සිමෙන්ත් කොට්ට හත් දහසක් විනාශ කරන ලෙස මාලිගාකන්ද අතිරේක දිසා විනිසුරු අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය. මෙලෙස අලෙවිය සඳහා කල් ඉකුත් වූ සිමෙන්ති ගබඩා කරගෙන සිටියේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථවයි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ගොනු කෙළේය.

