පරණ පැක්ටරිය හිස් කරන්න බැරිවේ
පිළියන්දල නාම්පමුණුවේ වසර 15කට පෙර වසා දැමුණු සෙල්ලම් බඩු කම්හලක යන්ත්‍රෝපකරණ හොරෙන් පටවාගෙන යාමට ආ සැකකරුවන් 23 දෙනකු සමග ලොරි දෙකක් පැටවුම් යන්ත්‍ර දෙකක් කැබ්රියකා හා මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ග්‍රාමසේවක මහතාට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම සිදුවිය.

