පන්සලේ පැමිණිල්ල ලියා නොගනී


මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණිල්ල ලියා නොගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.