පන්සල් යද්දී මැර ප්‍රහාරයක්


අත් ට්‍රැක්ටරයකින් පන්සල් යමින් සිටි පිරිසක කාන්තාවන් දෙදෙනකුට පොලු පහර දී  තුවාල කළැයි කියන මැර කල්ලියක තිදෙනකු යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් සමගින් අත්අඩංගුවට ගත් බව  බණ්ඩාරගම පොලීසිය කියයි.

 මස්විල  පැත්තේ තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.