පතල් වැටලුවාට මැර ප්‍රහාරයක්


රත්නපුර කුරු ගඟේ ඉවුරු වනසමින් මැණික් පතල් කැපු පිරිසකගේ යන්ත්‍ර සුත්‍ර අත්අඩංගුවට ගත් පසු  හතළිහක පමණ මැර කණ්ඩායමක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධරයින්හට පහර දී එම උපකරණ පැරගෙන ගිය බව කිරිඇල්ල පොලීසියට පැමිණිළි කැර ඇත.

ඔවුන් නිලධරයින්ගේ වාහනයටද පහර දී ඇත.