නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන්දන පතිරගේ මහතා ඒ බව කියයි.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඇරැඹුවේ 2011 මාර්තු මාසයේදිය.