නොබෙදනු අපට පලා By None // 2012 සැප් 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය හා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ”ජාත්‍යන්තර බිහිරි දිනය” සැමරීමේ විශේෂ පා ගමනක් අද උදෑසන මරදාන සහිරා විද්‍යාලය අසලින් ආරම්භ විය. දිවයින පුරා වෙසෙන බාල, තරුණ, මහළු බොහෝ බිහිරි වූවෝ රැසක් මෙම පාගමනට එක්ව සිටියහ. තමන් සමාජයේම කොටසක් බවත්, තමන්ට අවශ්‍ය අනුකම්පාව නොව සාධාරණවත්වය බවත් ඔවුහූ මෙහිදී සංඥා භාෂාවෙන් පෙන්නුම් කරමින් පා ගමනෙහි යෙදුනහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත