නුවරඑළිය මාර්ගයට පස් කන්දක් වැටේ


නුවරඑළිය හැටන් මාර්ගයේ බංගලා 7 ප්‍රදේශයේ පස්කන්දක් පාරට කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇත. තලවකැලේ පුණඬළුඔය මාර්ගය විකල්ප මාර්ගය බව නුවරඑළිය දිසාපති ජී.පී.ඩී. කුමාරසිරි මහතා කියයි.