නුවරඑළි මාර්ගය අදත් අවහිරයි


පස් කඳු කඩා වැටීම හා ගල් පෙරලීමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ බංගලාහත ප්‍රදේශයේදී මාර්ගය අවහිර වී ඇත. විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිය උපදෙස් දෙයි .