නුගේගොඩ තව වැඩක් පටන් අරන්


රූපලාවන්‍යාගාරයක මුවාවෙන් ගණිකාවන් හා ගැහැණු ලෙස හැසිරෙන පිරිමින් සපයන නුගේගොඩ ස්ථානයක් වටලා නපුංසකයන් තිදෙනෙකු හා ගණිකාවන් දෙදෙනෙකු ද, කළමණාකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායමක් කියයි. රුපියල් පන්දහසේ සිට ඉහළ මිල ගණන්වලට මේ අය සපයා ඇතැයි පොලීසිය කියයි.