නිතී විද්‍යාලයයේ අවසන් නීතීඥ විභාගයේ ප්‍රශ්න පත්‍ර සිංහල දෙමළ භාෂාවලින් ලබා දීම නතර කැර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීමට විරෝධය දක්වමින් සමස්ත ලංකා නීතී ශිෂ්‍ය ව්‍යාපාර කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (09) පැවැත්විණි.
ඔවුන් කොල්ලුපිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කැර ඇති නමුත් ඕල්කට් මාවතේ ටෙලිකොම් ආයතන ආසන්නයේදී පොලීසිය ඔවුන්ගෙන් ගමන නතර කළහ.











